International News News පකිස්තාන ප්රහාරකින් ඉන්දියාවේ යානා 25ක් බිම.. 50ක් මරුට..Shiran VirajMay 9, 2025June 22, 2025 by Shiran VirajMay 9, 2025June 22, 202508576 පාකිස්තාන හමුදා විසින් කාශ්මීර්හි ඉන්දියානු ගම්මානයට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. ඉන් 16 දෙනෙකු මියගොස් තවත් 57 දෙනකු තුවාල ලබා ඇතැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය... Read more
International News Local News News පකිස්තානය ඉන්දීය ගුවන් යානා පහක් පහර දී බිම හෙලයි…Shiran VirajMay 7, 2025June 22, 2025 by Shiran VirajMay 7, 2025June 22, 2025025878 පාකිස්තානය විසින් ඉන්දීය හමුදා යානා පහක් බිම හෙලන ලද බව පවසයි. ඒවායේ සිටි ඉන්දීය සොල්දාදුවන් සිරභාරයට ගත් බවද පාකිස්ථනය කියා සිටී. ඉන්දියාව විසින් අද පකිස්තානයට... Read more
International News News චීන භාණ්ඩ මත 145%ක් තීරු බදු ඇමරිකාව පනවයි..Shiran VirajApril 11, 2025June 22, 2025 by Shiran VirajApril 11, 2025June 22, 2025015668 චීන භාණ්ඩ මත අමෙරිකාව විසින් 145%ක් දක්වා වන බදු පැනවීමක් සිදුවන බව ධවල මන්දිරය නිවේදනය කරයි. ඒ පනවා තිබූ 20%ක තීරු බද්දට අමතරව 125%ක තීරු... Read more
International News News ලෝකය හොල්ලමින් ඇමරිකාව චීනයට 104% අලුත් බද්දක් ගහයි..Shiran VirajApril 9, 2025June 22, 2025 by Shiran VirajApril 9, 2025June 22, 2025013214 එක්සත් ජනපදය විසින් චීන ආනයන සඳහා 104%ක නව තීරු බද්දක් පැනවීමට පියවර ගෙන ඇත. එම නව බදු සංශෝධනය අද දිනයේ සිට ක්‍රියාත්මකය. ඇමරිකාව විසින් චීනය... Read more
International News Local News News ඇමරිකාවට එකග වේ.. බදු අඩු කරන බව ලංකාව ලිඛිතතව දැනුම් දෙයි..Shiran VirajApril 8, 2025June 22, 2025 by Shiran VirajApril 8, 2025June 22, 2025022020 ඇමරිකා එක්සත් ජනපදය විසින් ගෙන ඇති බදු පිලිබද තීරණයන් මෙරට ආර්ථිකයට යම් ප්‍රමාණයකට බලපෑම් කරමින් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි. තවම... Read more
International News News Political ‘මා මිත්‍ර අනුර සමග අනුරාධපුරයේ..’ අනුර මෝදිගේ වාහනයේ..Shiran VirajApril 6, 2025June 22, 2025 by Shiran VirajApril 6, 2025June 22, 2025036603 ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර සංචාරයක අද නිරත වෙයි. ඒ ඔහුගේ තෙදින නිල සංචාරය අවසන් දිනයේ සැලසුම අනුවයි. අනුරාධපුරයට ගුවන් මගින් පැමිණි ඒ මහතා... Read more
International News Local News News ට්‍රම්ප් තඩි බදු පොල්ලකින් ලංකාවට ගහයි.. 44%ක බද්දක් පනවයි.. ලයිස්තුව මෙන්න… අපනයන හාන්සියි..Shiran VirajApril 3, 2025June 22, 2025 by Shiran VirajApril 3, 2025June 22, 2025031511 ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 44%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. අපේ‍්‍රල් 02 වැනිදා ප්‍රකාශයට පත්කර ඇති එම බදු... Read more
International News Local News News රාජ්‍ය ආයතන විකුණන හැටි IMF කියයි..Shiran VirajMarch 4, 2025June 22, 2025 by Shiran VirajMarch 4, 2025June 22, 2025017 රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්ම අංගය බදු ගෙවන්නන් විසින් අවසානයේ ආපසු ගෙවීමට සිදුවන පාඩු හෝ ණය සමුච්චය වීම වළක්වා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසායන් විචක්ෂණශීලී ආකාරයකින්... Read more
Business Business News International News Local News News අදානිට ලක් රජය යලි අත වනයි.. සාකච්චා කමිටුවක් පත් කරයි.. ලිඛිතව දන්වයි..Shiran VirajMarch 1, 2025March 3, 2025 by Shiran VirajMarch 1, 2025March 3, 2025025213 ඉන්දීය අදානි සමාගම මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වූ පසු ව්‍යාපෘතියේ අනාගතය සම්බන්ධයෙන් යලි සාකච්චා කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාව... Read more
Business Business News International News Local News News මාලිමාව හරියටම තම පාරේ යන බව IMF තහවුරු කරයි.. සිවුවැනි වාරිකයත් මුදාහරී..Shiran VirajMarch 1, 2025March 3, 2025 by Shiran VirajMarch 1, 2025March 3, 2025045708 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන සිවුවන ණය වාරිකය මුදා හැරීමට එහි විධායක මණ්ඩලය තීන්දු කර ඇත. ඒ හරහා ඩොලර් මිලියන 336ක... Read more