International News News

ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුට

යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
අදාල ගුවන් ප්‍රහාරය සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ ගුවන් යානා විසින් සිදු කර ඇති බවට සැක පල කරන බවද යේමන රජය පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

සමගි ජනබලවේගයෙන් නාමයෝජනා දුන් තවත් අයෙක් ඉවත් වෙයි

Shiran Viraj

KDU වෛද්‍ය උපාධියට අයදුම්පත් කැදවයි…

Shiran Viraj

මෙවර කම්කරු දිනය කල්දමයි

Shiran Viraj

Leave a Comment