Local News News

දවසකට යාලට ඇතුළුව ජීප් ගණන වැඩි කෙරෙයි

යාල අභයභූමියට දෛනිකව ඇතුල් කෙරෙන සෆාරි ජීප් රථ සංඛ්‍යාව 600 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය මහින්ද අමරවීරගේ ඉල්ලීමක් අනුව ජනාධිපතිවරයා විසින් ඊට අවසර ලබාදී ඇති බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය පැවසුවේ.
මීට පෙර යාල ජාතික වනෝද්‍යානයට දෛනිකව ඇතුළු කරනු ලැබුවේ සෆාරි ජීප් රථ 500ක් පමණයි. දේශීය හා විදේශීය සංචාරකයින් මේ වනවිට වැඩි වශයෙන් අභයභූමිය නැරඹීමට පැමිණීම හේතුවෙන් මෙලෙස සෆාරී ජීප් රථ සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සිගිරියේ සංචාරයට ආපු චීන ජාතික මිතුරියගේ මුදල් හොරා ගත්ත චීන තරුණියට වැඩ වරදියි

Shiran Viraj

කොරෝනා එන්නත ගත් හැමෝම වසර දෙකකින් මිය යනවාද…?

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය බෙන් ස්ටෝක්ස්ට

Shiran Viraj

Leave a Comment