News Sports Sports News

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09) පස්වරුවේ සමත් වුණා.
ඒ ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණ්ඩායමට එරෙහිව ලකුණු 303ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගනිමින්.
මෙම තරගය පැවැත්වුණේ ඩුබායි නුවර අජ්මාන් කී‍්‍රඩාංගණයේදීයි.
ලකුණු පුවරුව
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම – 485/8 (35)
සුරංග සම්පත් 130 (85)
රුවන් වසන්ත 111 (59)
චන්දන දේශපි‍්‍රය 50 (32)
ඕස්ටේ‍්‍රලියානු දෘෂ්‍යාබාධිත කණඩායම – 182 සියලූ දෙනා දැවී
ඩබ්ලිව් පී එල් සංජීව කඩුලූ 3
ඔශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම සහභාගි වන මීළග තරගය වත්මන් ලෝක ශූරයන් වන ඉන්දීය දෘෂ්‍යාබාධිත කණ්ඩායම සමග හෙට (10) පැවැත්වෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයි

Shiran Viraj

ගෝඨාභය කියන්නේ තම මිතුරෙකුට වුවත් කඩුව ඔසවන හොද පාලකයෙක්…

Shiran Viraj

තමන් අසමත් බව ජනාධිපති පිලිගත්තා.. බුදු දහම අනුව ඔහු පඬිවරයෙක්, නුවණැත්තෙක්…

Shiran Viraj