News Politicalබැඳුම්කර වාර්තාව සතියකින් පාර්ලිමේන්තුවට by Shiran VirajJanuary 10, 20180105 Share0 බැඳුම්කර කොමිසමේ විමර්ශන වාර්තාව තවත් සතියකින් පාර්ලිමේන්තුවට ලබා දෙන බවට ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායකවරයා අද (10) සභාවට දන්වා තිබේ. (under the courtesy of srilankamirror.lk news web)