Local News News

වාහන දඩ කොළේ ගෙදරටම එවයි

රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් ලබා දෙන දඩ කොළය නවීණ තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
පෙබරවාරි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කරන බවත් මේ අනුව අදාළ වරද සඳහන් ඡායාරූපයක් සමග දඩකොළය වාහනය ලියාපදිංචි පුද්ගලයාගේ නිවසට යවන බවද අද (11 දා) පැවති වැඩමුළුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj

චීනය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ‘කෘතිම හිරු’ බලගන්වයි.

Shiran Viraj

සරුසාරයි හරි සාරයි දැන් රජයට!

Shiran Viraj