Local News News

විරල චන්ද්‍රගහණයක් හෙට

හෙට(31) දිනයේ විරල චන්ද්‍රගහණයක් සිදුවීමට නියමිතව තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මෙය පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි බවයි.
මේ වසර තුළ චන්ද්‍රගහණයන් දෙකක් සිදුවීමට නියමිත අතර ඉන් පළමු චන්ද්‍රගහණය වන මෙය ඉතා විරල චන්ද්‍රගහණයක් ලෙස සැළකෙයි.
මෙම චන්ද්‍රගහණය ශ‍්‍රී ලංකාවාසීන්ට පස්වරු 6.21 සිට රාත‍්‍රී 7.37 දක්වා කාලය තුළ නැගෙනහිර ක්ෂිතිජයට ආසන්නව දැකගත හැකිබව ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අටලුගමට මින්පසු පී.එච්.අයිලා නෑ

Shiran Viraj

වහාම මැයි වන තෙක් රට වසා දමන්නැයි කියයි…

Shiran Viraj

ප‍්‍රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ..

Shiran Viraj