Local NewsNews

10දා සිට තැපැල් වර්ජනයක්! මැතිවරණයටත් බලපෑම්?

ලබන 10දා මධ්‍යම රාත්‍රයේ සිට අඛන්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තැපැල් වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
මෙම වර්ජනය දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන බවයි ඔවුන් දන්වා සිටින්නේ. මේ හේතුවෙන් ඔළෑඹෙන පළාත් පාලන මැතිවරණයටද බාධා එල්ලවිය හැකි බවයි පැවසෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

භූමිතෙල් සීමා කරයි.. එක් අයෙකුට ලීටර පහක් පමණයි..

Malar FM

දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..

Malar FM

පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…

Malar FM