Local News News

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

කොට්ටාව නගරයේ මෝටර් රථ අමතර කොටස්  වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.
අද(25) පස්වරුවේ ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය මඟින් නිලධාරීන් පිටත් කර තිබේ.
ගින්නට හේතුව සහ සිදුවූ දේපල හානිය පිළිබඳ මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විකල්ප සියල්ල අසාර්ථකයි.. රිලවුන් සංහාරයකට සාකච්චා..

Shiran Viraj

හෝමාගම ක‍්‍රිකට් පිටිය එපා ඇයි.. මහේල අගමැති මහින්දට කල සුපිරි පැහැදිලි කිරීම..[Video]

Shiran Viraj

නැගී එන පසුපෙල මන්ත‍්‍රී විරෝධය පාලනයට වාහනයක් හා මාසික ලක්‍ෂ තුනක්..

Shiran Viraj