News Political

ජනපති ස්වාධීනවීමට යයි !

ජනාධිපතිවරයාගේ උපදේශකයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත්වී ස්වාධීන වන ලෙස ඉල්ලීම් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
පක්ෂ නායකත්වය ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකුට ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති බව පැවසේ.
ඒ අනුව ඉදිරිකාලයේදී ජනාධිපතිවරයා විසින් පසුගිය ජනවාරි 08 වැනිදා ජනවරම ලබාගැනීමේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් පෙන්වාදී තිබේ.
ජනාධිපතිවරයාගේ මෛත්‍රී පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතනින්.
කෙසේවුවද, ජනාධිපතිවරයා හෙට (13) ජාතිය ඇමතීමට නියමිත බවද වාර්තාවන අතර එහිදී මේ කරුණු හෙළිකරනු ඇතැයිද විශ්වාස කෙරේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

Shiran Viraj

සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්

Shiran Viraj

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Shiran Viraj

Leave a Comment