News Political

රජය පවත්වාගෙන යාම ගැන එජාපයේ තීරණය මෙන්න

රජය ඉදිරි වසර දෙකහමාරක කාලය තුළ ඉදිරියට ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තිරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා පැවසීය.
කෙසේ නමුත් මේ සඳහා ඕනෑම පක්ෂයකට සම්බන්ධ විය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මුදල් අච්චු ගැසීම නවතයි.. පොලී අනුපාත ඉහල දමයි…

Shiran Viraj

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Shiran Viraj

ඉන්දු-ලංකා ගිවිසුම් හුවමාරු කෙරේ.. ගිවිසුම් මෙන්න..

Shiran Viraj