Local News News

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

වැලන්ටයින් මල් ඇසට මිහිරි දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
නමුත් වරදේ ඇති ස්වභාවය මෙන්ම එහි බරපතල තත්ත්වය නොදන්නා ඇතමුන් තවමත් වැලන්ටයින් ගස් වවති.
මේ ආණමඩුව ප්‍රදේශයේ ස්ථානයකදී මල් සරුවට මල් පිපී ඇති වැලන්ටයින් ගසකි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පසුගිය මාස 03 තුළ සමාජ මාධ්‍ය ගැන පැමිණිලි 720 ක් ලැබිලා

Shiran Viraj

ලොක්ඩවුන් කඩාගෙන ජනතාව එලියට එති.. හමුදා ආරක්‍ෂාව ඉල්ලයි…

Shiran Viraj

හැමෝම ජනාධිපති සමග එක්වන්න.. ඔහු වසරකින් රට බේරාගත්තා..

Shiran Viraj