විථි ලාම්පූ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමේ පළමු අදියර ලබන 29 වනදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිසම් සභාව පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේ එය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විමට කටයුතු කර ඇති බවයි.
සියලු පළාත් නියෝජනය වන පරිදි ඒ සඳහා මහජන අදහස් ලබා ගැනිමට කටයුතු කරන බව මහජන උපයෝජිතා කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)