Local News News

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ 67 වන සංවත්සරය සැමරුවා. 30 වසරක යුද්ධය නිම කරන්න ගුවන් හමුදාවෙන් ලැබුණ සේවය අපමණයි.
ඊයේ අම්පාර ගුවන් හමුදා කදවුරේදී ගුවන් හමුදාවේ 30 වන සංවත්සරය සැමරුවා. අාරක්ෂක ලේකම් කපිල විද්‍යාරත්න මහතා ප්‍රධාන අාරාධිතයා විදියට සහභාගී වුණා. අපූරු ගුවන් කරනම් වලින් සහ පැරිෂුට් සංදර්ශන වලින් උත්සවය වර්ණවත් වුණා.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj

වෛරසයට පස්සෙන් දිව්වොත් අපි පරාජය වෙනවා-ආරක්ෂක ලේකම්

Shiran Viraj

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Shiran Viraj

Leave a Comment