International News News

අමුතු සතෙක් සමාජ ජාල කලඹයි – Photos

ෂෙර්ඩාන් නම් ස්පික්ස් වර්ගයේ මෙම අපූරු බළලා ජීවත් වන්නේ ස්විස්ටර්ලන්තයේ.
ස්පික්ස් බළලුන් අභිජනනය කරන ලද ලෝම රහිත සත්ව විශේෂයක්.
එසැන්ඩ්‍රා ෆිල්පි කියන 45 හැවිරිදි කාන්තාව තමා ෂෙර්ඩාන්ගේ හිමිකාරිය.
ෂෙර්ඩාන් මේ වන විට සමාජ ජාල ඔස්සේ බොහෝ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.
ෂෙර්ඩාන් නමින් පවත්වාගෙන යන ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සාමාජිකයින් සංඛ්‍යාව මේ වන විට 6500 ද ඉක්මවා තිබෙනවා.
එහි ෂෙර්ඩාන්ගේ විවිධ ඉරියව් සහිත ඡායාරූප මෙන්ම ෂෙර්ඩාන්ට විවිධ ආභරණ පළඳවා ගත් ඡායාරූපත් දකින්න පුළුවන්.
ඒ වගේම විවිධාකාර ඇඳුම්වලින් සැරසී සිටින ෂෙර්ඩාන්ගේ ඡායාරූපත් ඒ අතර බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වෙලා තියෙනවා.

(under the courtesy of gossip.hirufm.lk news web)

Related posts

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව මෙවර ශ්‍රීපාද වන්දනා වාරය චාරිත්‍රානුකුලව…

Shiran Viraj

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

Shiran Viraj