Local News News

පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

යාන්ත්‍රික  උපකරනයක් මඟින් ගඩොල්  කපමින් සිටියදී  එහි බ්ලේඩ් තලය ගැලවී  ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05) දහවල් මරණය පත්වු බව දියතලාව පොලීසිය පවසයි .
මෙසේ මරණය ට පත්ව ඇත්තේ කේ .ආර්. ක්‍රිෂ්ටෝපර් පෙරේරා (35) නමැත්තෙකි .
ඔහු (4) දින  දියතලාව ගල්කන්ද ප්‍රද්ශයේ නිවසක පිඟන් ගඩොල් අල්ලමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය සඳහන් කළේය .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. කේ .හරිත් මහතා පරික්ෂණ විමර්ශන සිදුකරයි .


(under the courtesy of adaderana.lk news web)

Related posts

ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.

Shiran Viraj

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Shiran Viraj

කාවන්තිස්ස රජු ඉදිකල විහාරයක් බලෙන් අල්ලාගෙන.. අවසතු කරන්න යනවා..- මහ නාහිමියන් දන්වති..

Shiran Viraj

Leave a Comment