International News News

කොරියාව න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් – දෙපාර්ශවය ශපථ කරයි

කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ඨීක අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයන් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මේ බව නිවේදනය කළේ නායකයන් දෙපළ අතර පැවති ඓතිහාසික සාකච්ඡාවෙන් අනතුරුවයි.

දෙරටේ දේශසීමාවේ පැවැත්වූ මෙම සාකච්ඡාව පිළිබද ලොව බොහෝ රටවල් අවධානය යොමුකර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

වර්ජක ඉල්ලීමට මුදල් අච්චු ගහන්න සූදානම්.. යලි උද්දමනය හා බඩු මිල ආජන්ටිනාව දෙසට..

Shiran Viraj

චොකා මල්ලිට පාර්ලිමේන්තුවට එන්න අවසර දෙනවාද ? තීරණය ලබන සඳුදා

Shiran Viraj

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්

Shiran Viraj