Local News News

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්

ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන 16 වනදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.
එහි සභාපති අසේල ඉද්දවෙල මහතා සඳහන් කළේ කිලෝ ග්‍රෑම්  පහ, දහය, විස්ස, පනහ යන ප්‍රමාණවලින් අදාළ ඇසුරුම් මිලදී ගැනීමේ හැකියාව පවතින බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා ආසාදනයෙන් බ්‍රිතාන්‍යයේදී ලාංකිකයින් 25ක් මිය යති..

Shiran Viraj

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

Shiran Viraj

රුපියල් 300ට වී මිලට ගනිති..

Shiran Viraj