News Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.
 
ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ දෙවර්ෂ පූර්ණයද එම කාල සීමාවේදී යෙදී තිබෙනවා. එම පෙරමුණේ ශාඛා කාර්යාලය පිහිටුවීම ද මේවනවිට කි‍්‍රයාත්මකයි. 
 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කටයුතු කරනවා. එම පෙරමුණේ පළමු සාමාජිකයා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

ගැස් සහ භුමිතෙල් නැතිව දර සොයා රක්ෂිතයට ගිය තිදරු පියෙක් ජිවිතක්ෂයට….

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj

Leave a Comment