Local News News

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

කළුතර දිස්‌ත්‍රික්‌කයේ දැරියන් මල්වර වීමේ උත්සවවලදී මධ්‍යසාර ලබාගැනීම සඳහා අවසර පත්‍ර ලබා නොදීමට දිස්‌ත්‍රික්‌ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව තීරණය කර තිබේ.

මේ තීරණය දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසවලට ක්‍රියාත්මක කිරීමට දිස්‌ත්‍රික්‌ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුව අදාළ ස්‌ථානවලට නියෝග කර තිබේ.

මීට අමතරව ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී බුලත් කඩවලට ලියාපදිංචිය නොදීමටද තීරණය කර ඇති බව සඳහන් වේ.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

බඩු මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ වරදින් නොවේ.. ඉන්ධනවලිනුත් රජයට පාඩුයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ අර්බුදයට චීනය වගකිව යුතුයි..- තායිවානය

Shiran Viraj

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කෙරේ – මෙතනින් බලන්න

Shiran Viraj