Business Business News News

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි.

මෙම විනිමය අනුපාත අර්බුදය හේතුවෙන් ආයෝජකයන් බියට පත්ව සිටින බවද වාර්තාවේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව, දකණු අප‍්‍රිකාව, ආජන්ටිනාව, පකිස්තානය, ඊජිප්තුව, තුර්කිය, යුක්රේනය මෙසේ විනියම අර්බුදය නිසා අවදානම් තත්වයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම රටවල් අතුරින්ද ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අධි අවදානම් තත්වයේ ඇතැයිද වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

(under the courtesy of lankacnews.com news web)

Related posts

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

Shiran Viraj

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj