News Political

පොහොට්ටුව කඩා දමන කුමන්ත‍්‍රණයක් කළුතරින්.. නායකයා වෙල්ගම..[Video]

කලින් ආණ්ඩුවද කළුතර සමහර පිරිස් එක්වී විනාශ කලා සේ ඒකාබද්ද විපක්‍ෂව විසින් ගොඩනගාගත් දේ අද කළුතර දිස්ත‍්‍රික්කයෙන්ම විනාශ කිරීම සදහා සැලසුමක් ආරම්භ වී ඇත්දැයි සැක මතුවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
කුමාර වෙල්ගම මහතා මේ ආකාරයෙන් හැසිරෙද්දී ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වයට තව දුරටත් ගරු කල හැකිදැයි ප‍්‍රශ්න ඇතිවන බවද ඔහු සදහන් කරයි

(under the courtesy of lankacnews.com news web)

Related posts

අනූෂා ලෝකඩ පදක්කම දිනා ගනී

Shiran Viraj

මම කිව්ව දේ ඇහුවා නම් මහින්ද තාම ජනාධිපති

Shiran Viraj

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj

Leave a Comment