News Political

මම අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරඹනවා

තමන් විසින් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
වත්මන් දේශපාලන ක්‍රමය පිළිබඳව කණස්සල්ලෙන් පසුවන ඡන්ද දායකයින් හට මෙය අවස්ථාවක් වනු ඇති බවය ඔහු පවසන්නේය.
මෙම මස අගදී තම නව දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීමට නියමිත බව ද කළුතර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බුදුන් වහන්සේගේ කාලයේ බුද්ධ ශාසනයේ බහුතරය තිබුණේ දේවදත්තට බව මංගල කියයි..

Shiran Viraj

ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..

Shiran Viraj

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

Shiran Viraj