News Political

විජයකලාට ඇප (UPDATE)

අද (08) පෙරවරුවේ අත්අඩංගුවට පත් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම කර තිබෙනවා.
එහිදී  රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත ඇයව මුදා හැරීමටයි නියෝග කෙරුණේ. නඩුව යළි 12 වැනි මස 07 වැනිදා කැඳවීමට නියමිතයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඇයට චෝදනා ගොනු කර ඇති අතර ඉදිරියේදී අභියාචනාධිකරණයේ තවත් නඩුවක් ගොනු කරනා බවයි නීතිපතිවරයා සඳහන් කර ඇත්තේ.
ඇප ලබා දෙන අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සඳහන් කර ඇත්තේ ඇයට ඇප නොදීමට තරම් කරුණක් නොමැති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සියළු යුද හමුදා සෙබළුන්ගේ පාස්පෝට් හමුදාව භාරයට ගනී…

Shiran Viraj

ජපානයෙන් ලංකාවට ලොකු ආධාරයක්..

Shiran Viraj

ක‍්‍රිප්ටොකරන්සි යෝජනාවට කැබිනට් අනුමැතිය.. නීති හදන්න කමිටුවක් පත් කරයි..

Shiran Viraj