Local News News

අමාත්‍යාංශ කාර්යාල 32කට STF යවයි

අමාත්‍යාංශ කාර්යාල 32කට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මෙම ආරක්ෂාව යොදවා ඇති බවයි වාර්තා වෙන්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ගම්මාන කිහිපයක උග්‍ර ජල හිඟයක්

Shiran Viraj

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

ශ්‍රී ලාංකේය නර්තන කලාවේ අස­හාය බැල­රි­නාව වජිරා

Shiran Viraj