Local News News

අලෙවිය දෙගුණ තෙගුණ වේ..චතුරිකාගේ “ජනාධිපති තාත්තා” පොත ලංකාවේ වාර්තා තබන ලකුණු!

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේන රචනා කළ ‘ජනාධිපති තාත්තා‘ නම් කෘතිය මේ වන විට ඉතා වේගයෙන්ම අලෙවි වන පොතක් බවට පත්ව ඇති බව වාර්තාවේ.

පසුගිය ඔක්තොම්බර් මාසයේ සිදුවූ ආණ්ඩු පෙරළිය හා ඒ සමග ඇතිවූ දේශපාලන අර්බදුය සමග ජනාධිපති තාත්තා කෘතිය පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමූවූ අතර සමාජ ජාල වෙබ් අඩවි තුළද ඒ සම්බන්ධයෙන් විවිධ නිර්මාණ පළවී තිබිණ.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ප්‍රවීණ ඉන්දීය නිළි ශ්‍රීදේවි අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

යාපනය නගරාදිපති අත්අඩංගුවට ගැනීම ගැන ඇමරිකාවේ විරෝධය…

Shiran Viraj

මහින්ද අගමැති ලෙස දිවුරුම්දීම හෙට කැලණියේ දී

Shiran Viraj