Local News News

ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණය..පොලිස්පති අත්අඩංගුවට..?ධුරයත් අහෝසියි?

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් සිදු කර ඇති ඇතැම් ක්‍රියමාර්ග ගැන ආරක්ෂක ලේකම්වරයා විසින් තරයේ ඔහුට අවවාද කර ඇති බව ඇමති මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඝාතන කිරීමේ කුමන්ත්‍රණය සම්බන්දයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම් වලින් පසු අත්අඩංගුවට ගැනීමක් කලහොත් පොලිස්පති ධුරය ඔහුට අනිවාර්යයෙන්ම අහිමි වනු ඇති බවත් ඇමතිවරයා පවසයි.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

20 ට ආණ්ඩුවෙන් සංශෝධන 4ක්

Shiran Viraj

රෝහිතගේ දරු සුරතල් ගීත වීඩියෝව රූපවාහිනියේ විකාශය කිරීම ගැන සමාජ ජාලවල දැඩි විවේචන..

Shiran Viraj

සල්ලි අච්චු ගහන්න කොල ගන්න සල්ලි නෑ..- ප‍්‍රබල ඇමති හෙලි කරයි…

Shiran Viraj