News Political

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැසසුම්

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට වෛද්‍ය පාලිත අබේකෝන් පත් කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට සිය කෘතඥතාව පළ කරනවා. මෙම තීරණය අමාත්‍යවරයා විසින් ගත් නිවැරදි එකක් බවයි එම සංගමය පැවසුවේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින අර්බුද විසඳීමට සෞඛ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ඉදිරියේදී කටයුතු කරනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මෙහිදී විශ්වාසය පළ කළේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගත වූ මාසයේ උද්ඝෝෂණ 120ක්.. කොරෝනා පැතිරෙන්න හේතුව එයයි..- බුද්ධි අංශ සොයාගනී…

Shiran Viraj

ඇගළුම් කම්හලේ තවත් 68කට කොරෝනා

Shiran Viraj

කොරෝනා අනු පොකුරු බිහිවීමේ අවධානමක් : ඊයේ ආසාදිතයින් 487ක් සහ මරණ 02ක්

Shiran Viraj

Leave a Comment