Local News News

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ශාන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා. තමන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වමින් මෙම තීරණය ගනු ලැබූ බවයි ප්‍රකාශ කර සිටින්නේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Shiran Viraj

අස්වැසුම වැඩි කරන්න අනුමතයි…

Shiran Viraj

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..

Shiran Viraj