News Political

“කිසිවෙකුත් අගමැති නොවේ” – කථානායක කියයි

විශ්වාසභංග යෝජනාවක් ඊයේ (14) සම්මත වූ බැවින් අද (15) කිසිවෙකුත් අගමැති, අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය, සභානායක, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස පිළිනොගන්නා බව කථානායක කරූ ජයසූරිය මහතා පවසා තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අන්තවාදී කල්ලියේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක යළිත් රිමාන්ඩ්

Shiran Viraj

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

GSP බදු සහනය මේ මාසයේ සිට වලංගු වෙයි !

Shiran Viraj

Leave a Comment