Local News News

විදුලි – ජල ගැටලු විසඳන්න මාර්ගෝපදේශන සංග්‍රහයක්

මෙරට විදුලි හා ජල පාරිභෝගිකයින්ගේ ගැටලු නිරාකරණය සඳහා නව මාර්ගෝපදේශන සංග්‍රහයක් සකස් කර තිබෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ නව රජයේ පූර්ණ අධීක්ෂණය යටතේ දිවයිනේ සියළු පළාත්වලින් ජල හා විදුලි පාරිභෝගික ප්‍රජාවන්ගේ ගැටලු සම්බන්ධ දත්ත එක්රැස් කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අලුත් කැබිනෙට්ටුවත් දෙදරයි.. අගමැතිට ඉල්ලා අස්වන්නැයි ඇමතිවරයෙක් ප‍්‍රසිද්ධියේ කියයි..

Shiran Viraj

කොරෝනා මර්දනයේදී වරදක් වී ඇත්නම් කල යුතු දේ ජනපති කියයි..

Shiran Viraj

නාමල් පක්ෂය මාරු කරයි

Shiran Viraj