News Political

විශ්වාසභංගය සම්මත වෙද්දී සෙංකෝලය තිබුනේ කොහේද ? VIDEO

අද (14) දින පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාට සහ ආණ්ඩු පක්ෂයට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තු සභා ගර්භයේ කටයුතු නිල වශයෙන් සිදුවූවාද යන්න ගැන ගැටළුවක් මේ වන විට පැන නැගී තිබෙනවා.

ඒ කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී ජන්ද විමසීමේ කටයුතු ආරම්භ කරන අවස්ථාවේදී සභා ගර්බයේ තිබිය යුතු “සෙංකෝලය” නියමිත ස්ථානයේ නොතිබූ බවයි සදහන් වන්නේ.

මේ එම අවස්ථාවේ ගනු ලැබූ වීඩියෝවක්

Related posts

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj

ඇමරිකා බද්ද ගැන සියළු පක්‍ෂ එක්වෙයි.. ජනපති කාර්යාලයේ සාකච්චා…

Shiran Viraj

දීර්ඝව විදුලිය කැපුවොත් ජලයත් නෑ..- ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්

Shiran Viraj