Local News News

Z – D ඇලට කැබ්රියක් පෙරලෙයි – පුද්ගල මළ සිරුරක් සොයා ගනී

අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) අලුයම කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබෙනවා. සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම් කරුවන් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමේදී කැබ් රථය හා එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

වනාතවිල්ලුව වන විනාශයේ වගකීම භූමිය බදු ගත් සමාගම භාරගනී

Shiran Viraj

පුද්ගලික අංශ සේවකයන්ගේ අවම වැටුප 25,000 කරනවා…

Shiran Viraj