Local News News

මොරගහකන්ද ජලාශය උපරිම මට්ටමට පැමිණීමත් සමග අඩියෙන් අඩිය යටවන අවසන් නගරය මෙන්න (VIDEO)

මොරගහකන්ද ජලාශයේ ජලය සම්පූර්ණයෙන්ම පිරීමත් සමඟ ඊට යට වන අවසාන නගරය වන නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කෝන්ගහවෙල  නගරය මේ දිනවල ජලයෙන් යට වෙමින් පවතිනවා.

නගර මධ්‍යයේ පිහිටි රජයේ ගොඩනැගිලි සහ ජනතාවගේ නිවාස රැසක් සමගින් නගරය තවත් දින කිහිපයකින් සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවෙනු ඇති.

කෙසේවෙතත් මේ වන විට නගරයේ පදිංචිකරුවන් සියල්ලම ඉවත් කිරීමටද කටයුතු කර තිබෙනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්…

Shiran Viraj

විදුලි ගාස්තු 1/3කින් අඩු කරනවා.. සුලං විදුලිය ගිගාවොට් 40 හදනවා..

Shiran Viraj

ලංකාවේ ලක්‍ෂ 34ක් ආහාර අර්බුදයක.. පවුල් 70%කට ප්‍රෝටීන් නෑ..- WFP

Shiran Viraj

Leave a Comment