News Sports Sports News

පළමු තරගයේදීම නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය කඩා වැටේ

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය වෙලින්ග්ටන්හිදී අද (15) ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් නවසීලන්ත කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදෙන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 73ක්.

දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 36ක් ලබා සිටි අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකූණු 30ක් රැස් කර ගෙන සිටියා.

ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක සහ අංක තුන පිතිතකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා දැවී ගියේ එක් ලකුණකටයි. කුසල් මෙන්ඩිස් ලකුණු 02කට දැවී ගියා. පන්දු යැවීමේදී ටිම් සවුති ලකුණු 19කට කඩුළු 03යි.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

කුවේට් සිට පැමිණි 18ක් ඩුබායි සිට පැමිණි 17ක් සමග ඊයේ හඳුනාගත් මුළු ආසාදිතයින් ගණන 61ක්

Shiran Viraj

තුන්වන ලෝක යුද්ධයේ ඇරඹුමද ? ඉන්දියාවට දැවැන්ත ප්‍රහාරයක් – ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරුට

Shiran Viraj

බණ්ඩාරගම-අටළුගම ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමයි.. ඇතුළුවීම පිටවීම තහනම් කෙරේ..

Shiran Viraj

Leave a Comment