Local News News

රනිල් පාර්ශවයේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ගොණුකර ඇති පෙත්සම විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබෙන මෝසම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවන් ඉදිරියේදී මෙම පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Pfizer සමාගමේ Covid-19 එන්නත සාර්ථකද?

Shiran Viraj

අධික කුලියක් ගෙවූ ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉවත් කරන්න යයි

Shiran Viraj

ඉරණවිලටත් කොවිඩ්-19 රෝගී ප්‍රතිකාර රෝහලක්

Shiran Viraj