Local News News

අපි දිහා බලාගෙන හැදුණු රටවල් දියුණු වේලා අපි එතනමයි

සෙසු රටවල් සංවර්ධනය වෙත පිය නගද්දී ශ්‍රී ලංකාව සිටින්නේ කුමන ස්ථානයේද යන්න පිළිබඳ අවධානය යොමු කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

නව අත්හදා බැලීම් සිදු කරමින් දියුණු විය යුතු බවද ඒ මහතා පැවසීය.

සිංප්පූරුව , මැලේසීයාව වැනි රටවල් ශ්‍රී ලංකාව දෙස බලා ඉදිරියට ගිය බවත් නමත් ලංකාව තිබු තැනම පවතින බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

Shiran Viraj

ඉරාජ්ගේ නිවසටත් පහර දේ..

Shiran Viraj

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

Shiran Viraj

Leave a Comment