Local News News

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයෙන් හෙරොයින් කිලෝ 7100ක් අල්ලයි..

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තොගය සමගින් විදේශිකයන් තිදෙනෙකු ඇතුළු පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීරණයක තිබී මෙම තොගය අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජපානයෙන් ලංකාවට ලොකු තෑග්ගක්…

Shiran Viraj

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Shiran Viraj

ත‍්‍රිපෝෂවල ඇෆ්ලටොක්සින් මට්ටම චුට්ටක් ඉහල දමයි..

Shiran Viraj