International News News

WhatsApp පණිවුඩ හුවමාරුව සීමා වෙයි

වට්ස්ඇප්(WhatsApp) සමාගම එක් පණිවුඩයක් නැවත යෑවීම(forward) කිරීම පස්වතාවකට සිමා කිරීමට තීරණය කර තිබේ.

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම මෙහි අරමුණ බව එම සමාගම පෙන්වා දෙයි.

මේ වන විට වට්ස්ඇප්(WhatsApp) මඟින් එක් පණිවුඩයක් 20 දෙනෙකුට පමණ නැවත යෑවීම(forward) හැකි අතර මෙය දැනටමත් ඉන්දියාවට හඳුන්වා දී තිබේ.

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවති උත්සවයක දී මෙම යාවත්කාලීන කිරීම පිළිබඳ නිවේදනය කර ඇති බව වාර්තා වෙයි.

Related posts

නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

Shiran Viraj

කැළණිතිස්ස බලාගාරය ඉන්ධන නැතිව නවතී..

Shiran Viraj

මහජනතාව වෙනුවෙන් සෑදූ ජිම් එක ඇමතිවරයෙකු වෙනුවෙන් පැයක් වසා දමයි..

Shiran Viraj