International News News

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ නායකයින් දෙපළ දෙදිනක් පුරා සාකච්ඡා පැවැත්වුවද උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවයම අපොහොසත් වී ඇති බවයි.

එහෙත් සාකච්ඡා සාර්ථකව පැවති බවයි දෙරටම නිවේදනය කළේ.

ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් යළිත් නායකයින් දෙපළගේ හමුවක් පැවැත්වීම පිළිබද ඉදිරියේදී සාකච්ඡා කරන බව අමෙරිකාව පවසා තිබෙනවා. 

Related posts

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj

සාක්ෂි ලබාදීමෙන් අනතුරුව කාදිනල් හිමියන් ජනපති කොමිසමෙන් පිටව යයි

Shiran Viraj

අපි මේ අසහනය ඉවර කරනවා

Shiran Viraj