News Sports Sports News

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

දකණු අප‍්‍රිකානු සංචාරයේ යෙදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයග‍්‍රහණයක් අබියස සිටී.

මුල් ටෙස්ට් තරගය ජයගත් ශ‍්‍රී ලංකාව දෙවැනි තරගයද ජය ගැනීම සදහා ඊයේ දිනය නිමා කරන විට අවශ්‍යය තිබුනේ තවත් ලකුණු 137ක් පමණි.

ඊයේ තරගය නිමා කරද්දී ශ‍්‍රී ලංකාව කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 60ක් ලබා ගෙන සිටි අතර තරගය ජය ගැනීමට ලකුණු 197ක් ලබා ගත යුතුය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමන් සිය ඉතිහාසයේ කිසිම දිනෙක දකුණු අප‍්‍රිකාවේදී එරටට එරෙහිව ටෙස්ට් ජයග‍්‍රහණයක් ලබාගෙන නැත.

අද තරගය පැවැත්වෙන්නේ තුන්වැනි දිනටයි. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

Shiran Viraj

බුස්ස බන්ධනාගාර රැඳවියන්ගේ ආහාර වර්ජනය අවසන්

Shiran Viraj

අස්වැසුම තව දෙයි.. දෙවන වටයේ සංගණන අරඹයි…

Shiran Viraj