News Political

සියඹලාපිටිය ශ‍්‍රීලනිප මහ ලේකම් ධුරයට..?දයාසිරිට අසනීපයි..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම් ධුරයට වැඩ බැලීම සදහා කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සියඹලාපිටිය මහතා පත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ශ‍්‍රීලනිපයේ වත්මන් වැඩබලන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතාට ඇතිව තිබෙන හෘදයාබාද තත්වය නිසා ඔහුට හැකි තාක් විවේක ගන්නැයි ලැබී ඇති වෛද්‍ය උපදෙස් මත මෙසේ සලකා බලමින් සිටී.

නව සංවිධායකයන් පත් කිරීම ඇතුළු පක්‍ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ආදී කටයුතු ප‍්‍රමාද නොකර සිදු කිරීම සදහා වැඩබලන මහ ලේකම්වරයෙකු පත් කර ගත යුතු බවට සාකච්චාවක් සිදුව ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Shiran Viraj

බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගල

Shiran Viraj

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

Shiran Viraj