News Political

විමල්ට ඔ්න වුනාට මට ගෝටාභය එපා..මහින්ද පමණයි ඔ්නෑ-විමල්ට වෙල්ගම පිලිතුරු දෙයි

මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය යුත්තේ ගෝටාභය රාජපක්‍ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට කීමට අයිතියක් ඇති බවත් එය ඔහුගේ සහ එම පක්‍ෂයේ මතය විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

නමත් තම අදහස වන්නේ මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බව තම අදහස යයිද ඔහු සදහන් කලේය.

තමන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දුන්නද තවමත් ශ‍්‍රීලනිප සාමාජිකයෙක් යයිද ඔහු පැවසීය.

(under the courtesy of lankacnews.com news web)

Related posts

රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

Shiran Viraj

Uber-Pickme පරදන්න ආණ්ඩුවෙන්ම අලුත් App එකක්…

Shiran Viraj

හුදෙකලා කිරිම් සම්බන්ධයෙන් වන නවතම නිවේදනය

Shiran Viraj