Local News News

ගුරුවරු අද ලෙඩ වෙයි

ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය පවසයි.

ඒ අනුව ගුරුවරු හා විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දැමා සේවයට වාර්තා නොකර සිටින අතර, දිවයින පුරා සිටින ‍ගුරුවරුන් මෙයට සහයෝගය දක්වනු ඇත.

මේ අතර, උද්ඝෝෂණ රැළිය අද පෙ.ව 10 ට කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්වීමට කටයුතු යොදා ඇත.

(under the courtesy of adaderana.lk news web)

Related posts

2020 අපොස(සා.පෙළ ) විභාගය 2021 ජනවාරි 18 ඇරඹේ.

Shiran Viraj

බෝර්ඩ් උස්සනකොටම පෙට්‍රල් නැති වෙනවා….

Shiran Viraj

එළවළු විකුණන්න බැරි තත්ත්වයක් එයි.. කිලෝව විස්සකටවත් දෙන්න බැරිවෙයි..

Shiran Viraj