News Sports Sports News

IPL තවත් තරගයක් අද

අයි.පී එල් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වෙයි.

එම තරගය චෙන්නායි හි දී පැවැත්වීමට නියමිතය.

චෙන්නායි කණ්ඩායම මහේන්ද්‍ර සිං දෝණි විසින් මෙහෙයවන අතර මුම්බායි කණ්ඩායම රෝහිත් ශර්මා විසින් මෙහෙයවනු ලබයි.

චෙන්නායි කණ්ඩායම මේ වනවිට තරග 11කට මුහුණ දී ඉන් තරග 08ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටියි.

මුම්බායි කණ්ඩායම තරග 10කදී ජයග්‍රහණ  06ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පසුවන්නේ තුන්වන ස්ථනයේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අපේ‍්‍රල් 20 වනවිට කොරෝනා දෙවැනි නැගිටීමක්.. මාසයක් නීති දැඩි කරන්න.. මාස 06ක් මේ විදිහට කරන්න..- ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයට දන්වයි..

Shiran Viraj

තවත් 244කට කොරෝනා…

Shiran Viraj

ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහ

Shiran Viraj