Local News News

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

ගුවන් හමුදා නිල ඇඳුමක් චෙන්නායි බලා රැගෙන යාමට තැත් කළ මුස්ලිම් ජාතික තරුණයෙක් කටුනායක ගුවන් තොටුපොලේ දී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ශ‍්‍රී ලංකා යුද හමුදා නිල ඇඳුම්වල කොටස් කිහිපයක් මාලදිවයින බලා රැගෙන යාමට තැත් කළ මාලදිවයින් ජාතිකයෙකු ද කටුනායක ගුවන් තොටුපලේ දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරු පවසා ඇත්තේ  මාලදිවයිනේ ශිෂ්‍යභට කණ්ඩායමකට පෙන්වීම සඳහා යුද හමුදා නිල ඇදුම්වල කොටස් කිහිපයක් රැගෙන යාමට උත්සාහ කළ බවයි.

Related posts

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Shiran Viraj

ඉස්සර ප්‍රභාකරන් හිටියා වගේ තමයි කරූ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නේ

Shiran Viraj

ලෝකයේ කොරෝනා මරණ වැඩිම රට ශ‍්‍රී ලංකාව විය හැකි බව දන්වයි…

Shiran Viraj