News Political

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලඥයින් තවදුරටත් විවිධ අදහස් පළ කරනවා.

අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ සහරාන් හෂීම් නමැත්තාගේ ක‍්‍රියා කලාපයන් මීට වසර 05කට පෙර අවසන් කිරීමට හැකිව තිබූ බවයි. 

එහිදී “ප්‍රධාන වගකීම තියෙන්නේ මුස්ලිම් ජනතාවටයි.. ඔවුන් අතර ඉන්න අන්තවාදීන් ඔවුන්ම රටට හෙළි කරන්න ඕනේ.” යනුවෙන්ද සඳහන් කළා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාමසාන් මාසය පුරාම මුස්ලිම් රාජ්‍ය සේවකයන්ට පහසුකම් රැසක්…

Shiran Viraj

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Shiran Viraj

පිටකොටුවේ විරෝධතා.. උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

Shiran Viraj