International News News

ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාපිටිය ඉදිරිපිට කොටි හිතවාදින් විරෝධතාවයක

රි ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ලෝක කුසලාන තරගය පැවැත්වෙන ලන්ඩනයේ ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බව වාර්තා වනවා.

එල්.ටි.ටි.ඊ. හිතවාදින් පිරිසක් විසින් ශ්‍රි ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදි සිදුවු බව කියන මිනිස් ඝාතනයන්ට එරෙහිව විරෝධය පළකරමින් මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බවයි ලන්ඩනයෙන් ලැබෙන වාර්තා සදහන් කර සිටින්නේ.

ලොව තහනම් ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ධජද ප්‍රදර්ශනය කරමින් 30කට ආසන්න පිරිසක් ඕවල් ක්‍රිඩාංගනය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයේ නියැලෙමින් සිටියි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

වැඩ වර්ජන විරෝධතා පැවැත්වීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ යුතුයි..

Shiran Viraj

QR කේතය රහසේ තබාගන්න.. වෙන අය ගත්තොත් හොරෙන් තෙල් ගහයි…- රජයෙන් දැනුම් දීමක්

Shiran Viraj