Local News News

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු නොවැම්බර් 02 වෙනිදා දින යොමුකළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය දැක්වෙන්නේ පෞද්ගලික හේතු මත ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි දෙසැම්බර් මස සිට සිය ධූරයෙන් සමුගැනීමට නියමිතයි.


(under the courtesy of nethnews.lk news web)

Related posts

විදේශ රැකියා කියා ලාංකිකයන් පිරිසක් රුසියානු හමුදාවට බලෙන් බන්දන්න යයි…

Shiran Viraj

බස් මංතීරුවේ යතුරුපැදි සහ ත්‍රීරෝද රථ ධාවනය කරනවාට බස් සංගම් විරුද්ධ හේතු මෙන්න

Shiran Viraj

අරලියගහ මැදුර වැටලූ විරෝධතාකරුවන් එලවන්න ඉල්ලූ තහනම් නියෝගය ප‍්‍රතික්‍ෂෙපයි..

Shiran Viraj