Business Business News News

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

දුරකතන සඳහා ලබාදී ඇති බදු සහනය සිය දුරකතන බිල්පත්වල නිවැරදිව සටහන් වී නොමැති නම් ඒ පිළිබඳ දැනුවත් කරන ලෙස විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දුරකතන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

සාමාන්‍ය දුරකතන ගාස්තු සඳහා මෙතෙක් අය කළ සියයට 37.7 බදු ප‍්‍රමාණයක් සියයට 22.6 දක්වා අඩු කර ඇති බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු වන ඉන්ද්‍රජිත් හඳපාන්ගොඩ නෙත් නිවුස් වෙත පැවසුවේ.  

අදාළ බදු සංශෝධන සිදු කළ බවට දුරකතන සේවා සමාගම් මේ වනවිට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව දැනුවත් කර ඇති බව ද ඔහු කියා සිටියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රීලනිපය වෙනම තරග කරනු.. අපට කොන්දේසි එපා.. – පොහොට්ටුව කියයි..

Shiran Viraj

දුටුගැමුණු රජුගේ නමින් මර්වින් සිල්වා මීලග ජනාධිපතිවරණයට..

Shiran Viraj

තරගය දින්නත් ශ්‍රී ලංකා නායකයා අසතුටෙන්

Shiran Viraj

Leave a Comment